Tuesday, July 24, 2012

Vidu Sinhala Movie | විදු සිංහල චිත්‍රපටය





කොහොමද මගේ හිතවත් මිතුරනේ..මන් ඉස්සෙල්ලා දාපු පොස්ට් එකට හොද ප්‍රතිචාර තිබුණා..ඉතින් එකට මට සතුටුයි..හරි ඔන්න එහෙනම් අද ගෙනාවේ සිංහල movie එකක්..මේකත් මේ ලගදි තමා නෙට් එකට දාලා තිබුනේ..විදූ තමා මේකේ නම..මේක පවුලේ සැමටම නැරබිය හැකි සුපිරි කතාවක්..ඉතින් එහෙනම් ඔබ මේක රස විදියි කියලා මන් හිතනවා..මේක ඔබලාට IDM හරහා බාගන්න අයට බාගන්න පුළුවන්..


හැබැයි ඉතින් මේ ෆිල්ම් එකේනං ටොරන්ට් එකක් නෙවෙයි තියෙන්නේ....නමුත් ඔයාලට IDM තියෙනවනම් මේක ඉකමනටම බාගන්න පුළුවන්...මොකද මේක යුටියුබ් එකේ උප්ලෝඅඩ් කරලයි තියෙන්නේ...


එහෙනම් මෙතනින් ගිහින් ඔන්ලයින් බලන්න ඕන අය බලන්න....බාගන්න ඕන අය බාගන්නකො.



No comments:

Post a Comment