Friday, June 29, 2012

Nero 11



ඇති වෙනකන් සිඩි,ඩ්විඩ් රයිට් කර ගන්න අපෙ හොදම මිතුර තමයි මෙ NERO කියන්නෙ මෙකෙ 1ක 1ක වර්ශන් ගොඩක් තියනවා මම අද දෙන්න යන්නෙ Nero වල අලුත්ම වර්ශන් 1ක
මෙන්න Nero 11 බා ගත්ත නැති උන් බා ගන්න
Nero 11 + Serial 

මෙන්න ඔන කරන system requirements ටික මෙකෙන් බලා ගන්න

Minimum system requirements for Nero 11

Windows® XP SP3 (32bit), Windows Vista® SP1 or later (32 and 64bit), Windows® 7 Home Premium, Professional or Ultimate (32 and 64bit)
2 GHz AMD or Intel® processor
512 MB RAM (1 GB RAM for Windows Vista® or Windows® 7)
5 GB hard drive space for a typical installation of all components (including templates, content and temporary disk space)
Microsoft® DirectX® 9.0 compliant graphics card with 3D acceleration, 16-bit color, and a minimum of 128 MB video memory is required (32-bit, true color, 256 MB dedicated video RAM, and support for Shader Model 3.0 is recommended)
DVD disc drive for installation and playback
CD, DVD, or Blu-ray Disc recordable or rewritable drive for burning and video authoring
Windows Media® Player 9
Third party components such as Microsoft Windows® Installer 4.5, Microsoft .NET® 4, Microsoft® DirectX® or Adobe Flash are shipped with the product or automated download if not included in the package
For some services an Internet connection is required (DSL-1000 and higher recommended). Internet connection charges are the user's responsibility 




මෙන්න එහෙනම් ඔන කස්ටිය ගිහිල්ලා පහලින් බා ගන්න


http://depositfiles.com/files/5zc2edmxx

Piranha 3DD [2012] +18 Sinhala Subtitles (83 min 00 sec)



මුලින්ම කියන්න ඕනේ මෙය මගේ 21වැනි උපසිරැසි ගැන්වීමයි. මේ දක්වා කමෙන්ට් එකකින් හෝ මාව සහ zoom උපසිරැසි කණ්ඩායමේ අපිව දිරිමත් කල ඔබට ස්තූතිවන්ත වෙනවා. මෙයත් ඉල්ලීම් කිහිපයකට අහුන්කන්දීමක් වශයෙන් කරනු ලැබූ උපසිරැසි ගැන්වීමක්. මේ දිනවල ටිකක් කාර්යබහුල තත්වය නිසා මෙම උපසිරැසිගැන්වීමට දර්ශන නිශාන්ත (Punisher) සමඟ එකතුවෙලා තමයි උපසිරැසි ගැන්වීම ඉක්මන් නිම කරලා හැකි ඉක්මනින්ම ඔබට ලබාදෙන්න පුළුවන් වුනේ. ඔහු විසින් තමයි චිත්‍රපටයේ බාගයකටම උපසිරැසි යෙදීම් කෙරුවේ. ඔහුටත් ස්තූති වෙන ගමන්, චිත්‍රපටය ගැන කියුවොත්, මෙම වසරේ මැයි මස ලොවපුරා තිරගතවීම් ආරම්භකරන ලද මෙය චිත්‍රපටය 2010 වසරේ තිරගත වුනු Piranha (2010) චිත්‍රපටයේ දෙවෙනි කොටසයි. මුල් කොටසත් එක්ක මෙම කොටසේ ලොකු සම්බන්ද කමක් නම් නෑ. පලවෙනි චිත්‍රපටිය ගැන කෙටි හදුන්වාදිමක් චිත්‍රපටය මුලදිම කරන නිසා පලවෙනි එක නොබැලුවා කියලා ගැටලුවක් වෙන්නේ නම් නෑ.

Piranha කියන්නේ උල් සහිත දත් තියෙන මිනී මස් කන අති දරුණු මත්ස්‍ය විශේෂයක්. මොවුන් ජිවත් වෙන්නේ විල් සහ ගංගා ආශ්‍රිත භූගත ජලාශ තුලයි. කතාවේ හැටියට අලුතෙන් විවෘත කරන්න යන ජල ක්‍රීඩාපිටියකට මෙම මත්ස්‍ය වර්ගය විලට සම්බන්ද නල මාර්ගය ඔස්සේ පැමිණෙනවා. මුල් කතාවට ටිකක් සමාන වුනත් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. මෙම මසුන්ගේ නැවත පැමිණීමත් සමඟ කිසිවෙකුටත් ජිවිත බේරාගැනීමට හැකි වෙයිද ? 
මෙය වැඩිහිටියන්ට පමණක් සීමාවූ චිත්‍රපටයක්. චිත්‍රපටය තුල අසභ්‍ය වදන් එලෙසම පරිවර්තනය කර නැතත්. අඩංගුවන දර්ශන මත වඩාත් සුදුසු වැඩිහිටියන්ට බව මතක්කරනවා.


700MB Torrent file එක මෙතනින් ගන්න.
388MB Torrent file එක මෙතනින් ගන්න.
සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න

Safe House 2012

Imdb Rating 7.0/10 ක ඉහල අගයක් අරගෙන තියෙන ෆිල්ම් එකක්. මේකේ කතා තේමාව දිව යන්නේ ඇමරිකානු රහස් ඔත්තු සේවයේ රාජකාරී කරපු ටොබින් ෆොරොස්ට් නැමැති හිටපු නිළධාරියෙක් ඔවුන්ට අවශ්‍ය වුවත් ඔවුන්ගෙන් බේරෙමින් සිටින මොහු සී.අයි.ඒ. එකට මෙතරම් අවශ්‍ය වන්නේ ඇයි? ඔහු සතුව පවතින්නේ කුමක්ද යන්න පිළිබඳව සොයා ගැනීමට ෆිල්ම් එක බාගෙනම බලන්න කියලා කියනවා.මේ ච්ත්‍රපටියේ ටොබින්ගේ චරිතයට පන පොවන්නේ සුප්‍රකට අතිවිශිෂ්ඨ රංගධරයෙකු වන Denzel Washington සෑහෙන කාලෙකට පස්සේ නැවතත් ඇවිල්ලා ඉන්නේ ඊට අමතරව Ryan Reynolds විසිනුත් මෙම චිත්‍රපටියේ තවත් සුපිරි රංගනයක් ඉදිරිපත් කරනවා. 




750MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.

Journey 2:The Mysterious Island Sinhala Subtitles

හායි...!! කොහොමද ඔයාලට ගොඩාක් දවසකට පස්සේ ඔන්න මම ආපහු ආවා ඔයාලට අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපටියක් අරගෙන.....මේක ඔය කවුරුත් දන්න Journey 2 The Mysterious Island කියන ෆිල්ම් එක මේක ගොඩාක් අය ඉල්ලලා තිබුන චිත්‍රපටියක් නිසා මම මේක දෙන්න තීරණය කරා.... මේ ෆිල්ම් එකේ මෙන්න මේකයි වෙන්නේ මම කෙටියෙන් කියන්නම් "ෂෝන් කියලා කෙනෙක් ඉන්නවා මෙයාගේ සීයා අවුරුදු 02කින් අතුරුදහන් ඊට පස්සේ මෙයාගේ සීයා මෙයාට චන්ද්‍රිකාව හරහා කේතයක් එවනවා මේක විසදන්න ෂෝන්ගේ සුළු පියාත් උදව් කරනවා, මේ කේතේ පිහිටෙන් මේ අය අර සීයා ඉන්න අභිරහස් දූපතට යනවා මේ යන ගමනේදී ෂෝන්ට කෛලානි කියන ගෑනු ලමයවත් හමුවෙනවා..... ඒ වගේම මොවුන්ට සතුරු කරදර ස්වාභාවික කරදර සිදු වෙනවා ඒවාගෙන් බේරිලා ඔවුන් නැවත ඔවුන්ගේ මව් රට බලා එනවා" හරිම ලස්සන කතාවක් තියෙන්නේ.. ....... ඔන්න මම කියන්නෙ නම් මෙච්චරයි තව තව ලස්සන සුන්දර දේවල් ගොඩාක් සිද්දවෙනවා..... ඇත්තටම නියම චිත්‍රපටියක් මේක IMDb Ratings 5.8 ලබාගෙන තියෙනවා...ඔයාලත් මේක අරගෙන බලලා මට comment 1ක් දාන්නකෝ


700 MB කොපිය මෙතනින් බාගන්න
http://kat.ph/journey-2-the-mysterious-island-2012-dvdrip-xvid-deprived-extratorrent-t6388444.htmlhttp://kat.ph/journey-2-the-mysterious-island-2012-dvdrip-xvid-deprived-extratorrent-t6388444.html