Imdb Rating 7.0/10 ක ඉහල අගයක් අරගෙන තියෙන ෆිල්ම් එකක්. මේකේ කතා තේමාව දිව යන්නේ ඇමරිකානු රහස් ඔත්තු සේවයේ රාජකාරී කරපු ටොබින් ෆොරොස්ට් නැමැති හිටපු නිළධාරියෙක් ඔවුන්ට අවශ්‍ය වුවත් ඔවුන්ගෙන් බේරෙමින් සිටින මොහු සී.අයි.ඒ. එකට මෙතරම් අවශ්‍ය වන්නේ ඇයි? ඔහු සතුව පවතින්නේ කුමක්ද යන්න පිළිබඳව සොයා ගැනීමට ෆිල්ම් එක බාගෙනම බලන්න කියලා කියනවා.මේ ච්ත්‍රපටියේ ටොබින්ගේ චරිතයට පන පොවන්නේ සුප්‍රකට අතිවිශිෂ්ඨ රංගධරයෙකු වන Denzel Washington සෑහෙන කාලෙකට පස්සේ නැවතත් ඇවිල්ලා ඉන්නේ ඊට අමතරව Ryan Reynolds විසිනුත් මෙම චිත්‍රපටියේ තවත් සුපිරි රංගනයක් ඉදිරිපත් කරනවා.
750MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
No comments:
Post a Comment